සාකච්ඡාව:සමාජානුයෝජනය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මොහු මෙම පිටුව නිර්මාණය කර ඇත්තේ පරිවර්තන ක්‍රමය මඟිනි. මෙහිදී මෙම පිටුව හිස් කෙරුමෙන් ඔහු මෙය සිංහල බසට හැරවීමට උනන්දුවක් නොදැක්විය හැකිය.--Ravindu Navin (talk) 14:06, 31 අගෝස්තු 2016 (යූටීසී)[reply]

පරිවර්තනයක් නම් සිංහලයෙන් විය යුතුයි. ඉංග්‍රීසි අන්තර්ගතයෙන් පිටු පිරවීම මෙම විකිය ප්‍රවර්ධනය කිරීමක් නොවේ. ---- Shwetha (talk) 16:05, 31 අගෝස්තු 2016 (යූටීසී)[reply]

සමාජ විද්‍යාව පිළිබද උපාධිදාරියකුවන මාහට ඉංග්‍රීසි ලිපියේ සහය නැතුව මෙම පිටුව සංස්කරණය කිරීමට අවැසි දැනුම ඇතිබව කරුණාවෙන් දනුම්දෙමි.--Chandra prabhath (talk) 14:23, 12 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]