සාකච්ඡාව:සඳකඩපහණ

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

එම්.සී.පී.බෙල්[සංස්කරණය]

එම්.සී.පී.බෙල් මහතා ප්‍රකාශ කරනු ලබන්නේ සඳකඩ පහණ සතර දිසාව නිරූපණය කරන්නක් බවයි. වින්සන් ද ස්මිත් ඡේ. ඡී. ප්‍රගල්, බෙන්ඡමින් රෝලන්ඩ් ද යන අය ද බෙල්ගේ අදහස අනුමත කරයි.

මෙහි සඳහන් එම්.සී.පී.බෙල් යන්න නිවැරදි ද? --Lee (talk) 08:49, 19 ජූලි 2017 (යූටීසී)[reply]

ඔබතුමා අහන්නේ නමෙහි අක්ෂර දොස් සම්බන්ධ යමක්ද?--L Manju (talk) 08:56, 19 ජූලි 2017 (යූටීසී)[reply]
ඔව්. -- Lee (talk) 06:03, 10 ජූනි 2023 (යූටීසී)[reply]
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:සඳකඩපහණ&oldid=556775" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි