Jump to content

සාකච්ඡාව:සංස්කෘතිය

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 9කට පෙර by Chandra prabhath

වික්ටෝරියානු සංස්කෘතිය යනු කුමක්ද? — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය 43.228.108.131 (සාකච්ඡාවදායකත්ව) විසින් 11:04, 28 ඔක්තෝබර් 2016‎ හිදී එක් කර ඇත

වික්ටෝරියානු සංස්කෘතිය යනුවෙන් හදුන්වන්නේ විශේෂයෙන් බටහිර යුරෝපා රටවල 19 වන ශතවර්ෂයට පෙර පැවති දැඩි ආගමික මතවාද අනුගමනය කරමින් මිනිසා දැඩි ශික්ෂණයකට යටත්කළ සංස්කෘතියයි.විශේෂයෙන් මෙහිදී ලිංගිකත්වය පිළිබද දැඩි ප්‍රතිපත්ති වික්ටෝරියානු සංස්කෘතිය තුල තිබූබව පැවසේ.--Chandra prabhath (talk) 07:59, 28 ඔක්තෝබර් 2016 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:සංස්කෘතිය&oldid=444793" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි