සාකච්ඡාව:ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකා රෙජිමේන්තුව
මාතෘකාවක් එක්කරන්නපෙනුම
Latest comment: වසර 2කට පෙර by Lee in topic Infobox image help
| මෙය ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකා රෙජිමේන්තුව ලිපිය දියුණු කිරීම් පිලිබද සාකච්ඡා සඳහා වන සාකච්ඡා පිටුව වෙයි. මෙය ලිපියේ විෂයය පිළිබඳව සාමාන්‍ය සාකච්ඡා සඳහා වන සංසදයක් නොවේ. |
ලිපි පිළිබඳ ප්‍රතිපත්ති
|
| තොරතුරු ප්‍රභව: ගූගල් (පොත් • පුවත් • scholar • නිදහස් රූප • WP refs) • FENS • JSTOR • NYT • TWL |
Infobox image help
[සංස්කරණය]@Lee තොරතුරු කොටුවෙ image එක පේන්න හදන්න පුලුවන්ද? display වෙන්නෙ නෑ VihirLak007 (talk) 07:11, 19 සැප්තැම්බර් 2024 (යූටීසී)
- බලන්නම්. -- Lee (talk) 07:12, 19 සැප්තැම්බර් 2024 (යූටීසී)
- ඔන්න දැන් හරි. හැබැයි ඉමේජ් එක නම් අපේ ව්‍යාපෘතිය තුළ නෑ. -- Lee (talk) 07:20, 19 සැප්තැම්බර් 2024 (යූටීසී)
- @VihirLak007, සමාවෙන්න ටැග් කරන්න අමතක වුනා. -- Lee (talk) 07:21, 19 සැප්තැම්බර් 2024 (යූටීසී)
- english wikipedia article එකේ තියෙන image එක මේකට ගන්න බැරිද? සහ මේකෙ තොරතුරු කොට්වෙ army එකට පෙන්නන්නෙ ලංකා කොඩිය. army flag එක නෙමේ VihirLak007 (talk) 07:28, 19 සැප්තැම්බර් 2024 (යූටීසී)
- english wikipedia article එකේ තියෙන image එක මේකට ගන්න බැරිද? සහ මේකෙ තොරතුරු කොට්වෙ army එකට පෙන්නන්නෙ ලංකා කොඩිය. army flag එක නෙමේ VihirLak007 (talk) 07:33, 19 සැප්තැම්බර් 2024 (යූටීසී)
- ඉමේජ් එක එතන තියෙද්දී මෙතන භාවිතා කරන්න නම් බෑ. ඒක මෙම ව්‍යාපෘතියට අප්ලෝඩ් කරලා, සාධාරණ භාවිත කොන්දේසි සපුරලා ගන්න නම් කිසි ප්‍රශ්නයක් නෑ. -- Lee (talk) 10:17, 19 සැප්තැම්බර් 2024 (යූටීසී)
- @VihirLak007, සමාවෙන්න ටැග් කරන්න අමතක වුනා. -- Lee (talk) 07:21, 19 සැප්තැම්බර් 2024 (යූටීසී)
- ඔන්න දැන් හරි. හැබැයි ඉමේජ් එක නම් අපේ ව්‍යාපෘතිය තුළ නෑ. -- Lee (talk) 07:20, 19 සැප්තැම්බර් 2024 (යූටීසී)