සාකච්ඡාව:ශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මෙම පිටුවෙහි ඇති බොහෝ කරුණු සම්පූර්ණයෙන් දෝෂ සහිතය. අතීතයේ පැවති පිටුවෙහි තිබූ නිවැරදි තොරතුරු සියල්ල මේ වනවිට ඉවත් කර තිබේ. කරුණාකර ඒ පිළිබද සැලකිලිමත් වන්න.

උදා: ශ්‍රී ලංකා ලංකා බාලදක්‍ෂ ව්‍යාපාරය නමින් වෙනස් විය යුතුය. මෙහි දක්වා ඇත්තේ ඇමරිකානු බාලදක්ෂ සළකුණයි.

පහත ලින්ක් එකේ සහ මෙම පිටුටවහි ඇති මාතෘකා දෙකම එක සමානය https://si.wikipedia.org/wiki/%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%82_%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA

— ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Scouting magazine (සාකච්ඡාවදායකත්ව) විසින් 14:58, 4 දෙසැම්බර් 2013‎ හිදී එක් කර ඇත

හරවා යැවීම[සංස්කරණය]

මෙම ලිපියෙහි මාතෘකාව බාලදක්ෂ ව්‍යාපාරය වෙතට හරවා යැවීමත් මෙහි අන්තර්ගතය ශ්‍රී ලංකා බාල දක්ෂ සංගමය වෙතට ඒකාබද්ධ කිරීමත් වඩා සුදුසු වේ.--L Manju (talk) 15:56, 25 ජූලි 2016 (යූටීසී)[reply]

YesY කළා --Lee (talk) 05:59, 26 ජූලි 2016 (යූටීසී)[reply]