Jump to content

සාකච්ඡාව:ශ්‍රී ලංකා ආණ්ඩුවේ තනතුරු සඳහා බඳවා ගැනීමේ තරග විභාග

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්

මාතෘකාව

[සංස්කරණය]

මේ ලිපියේ මාතෘකාව ටිකක් හරි මදි වාගේ නේද? --Lee (talk) 17:07, 9 පෙබරවාරි 2011 (යූටීසී)Reply

මෙහෙමයි, මේක ඇත්තටම කලින් තිබ්බේ රජයේ තරග විභාග කියල, නමුත් පස්සේ මේක දැන් තියන මාතෘකාවට ගෙනගියා. මම උනත් හිතන්නේ, මේක දැන් තියන විදිහ හොඳයි කියල. මොකද ඔක්කොම අන්තර්ගතය තියන්නේ ඒ වගේ විභාග වලට අවශ්‍ය දේවල් තමයි. එක හින්ද මේක මෙහෙම ම තියමු නේද? ඔබගේ වෙනත් අදහසක් තියනවා නම් යෝජනා කරන්න. --උපුල් (talk) 17:23, 9 පෙබරවාරි 2011 (යූටීසී)Reply

තරඟ විභාගයද තරග විභාගයද?

[සංස්කරණය]

මේවා පරීක්‍ෂා කර බලන්න.

  1. http://www.pubad.gov.lk/web/index.php?option=com_latestdocument&documenttype=1&lang=si
  2. http://sinhala.adaderana.lk/news.php?nid=63207
  3. http://pmasgroup.blogspot.com/2015/09/blog-post_29.html
  4. http://www.auditorgeneral.gov.lk/web/index.php/si/news-and-events-si/152-open-competitive-examination-for-recruitment-of-audit-examiners-to-grade-ii-of-the-audit-examiners-service-2016-si
  5. http://www.unions.lk/site/sinhala2/index.php?option=com_content&view=article&id=210:2013-07-16-05-29-57&catid=88:news&Itemid=1166

--ෆාහිම් (talk) 16:50, 14 මාර්තු 2017 (යූටීසී)Reply