Jump to content

සාකච්ඡාව:ශ්‍රී ලංකාවේ උප තැපැල් කාර්යාල ලැයිස්තුව/ය

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 9කට පෙර by Shwetha

මෙම ලිපිය එල්ලුම් ගස් යැවීමට උගත් පරිශීලක මහතා වෑයම් දැරුවේ ඇයි? අන්තර්ගතය මේ විය යුතු යැයි සිංහල විකියේ සම්මුතියක් නැති බව එතුමා දන්නේ නැතුව ඇති. කෙසේහෝ දැන් තිබෙන අන්තර්ගතය එල්ලුම් ගසෙන් මුදවා ගැනුමට ප්‍රමාණවත් යැයි සිතමි. ---- Shwetha (talk) 15:27, 19 අගෝස්තු 2016 (යූටීසී)Reply