Jump to content

සාකච්ඡාව:ශ්‍රී ලංකාවෙහි ගම්සභා

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 10කට පෙර by Rsekanayake

මෙම ලිපිය ඉදිරි මාසය තුලදී කාලය ලැබෙන පරිදි පෝෂණය කිරීමට උත්සහා කරමි, සිංහල විකියේ සිංහලයන් ගැන ලියවුනු කරුණු ඉතාමත් අඩුයි.ඒ අඩුව පිරවීමට කාලය ඉද දෙන පරිදි ප්‍රයන්තය දරමි. ඔබගේ උදවු අනිවාර්යෙන්ම අපේක්ෂා කරමි. --ආර් එස් ඒකනායක (talk) 17:04, 29 ඔක්තෝබර් 2015 (යූටීසී)Reply

මෙම ලිපිය මම ඉතා අගය කරමි. ''ගම්සභා, ශ්‍රී ලංකා'' ලෙස මාතෘකාව වෙනස් කිරීම වඩාත් යෝග්‍ය බව සිතමි. Singhalawap (talk) 05:51, 26 නොවැම්බර් 2015 (යූටීසී)Reply

ඔවු එවිට සොයන්නත් පහසුයි ,හැකිනම් කරන්න --Rsekanayake (talk) 03:44, 1 දෙසැම්බර් 2015 (යූටීසී)Reply