සාකච්ඡාව:ශ්‍රී මහා බෝධි සමූලඝාතනය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මාතෘකාව[සංස්කරණය]

මෙම සංස්කරණයෙන් ඇතුලත් කර ඇති දේ ලිපියේ මාතෘකාවට ගැලපෙනවා ද? --Lee (talk) 11:18, 19 මාර්තු 2021 (යූටීසී)[reply]

@Lee ඉංග්‍රීසි ලිපියෙ තියෙන ඒවමනෙ, මොකක්ද ගැටලුව? Ben MacTavish (talk) 15:34, 25 මැයි 2022 (යූටීසී)[reply]
සිංහල විකිපීඩියාවක් තියෙන්නේ අපරාදේ නේද? එහෙනම් ඉතින් ඉංග්‍රීසි එක තිබුනා නම් ඇති නේද? අර "සාරාංශය" ඉංග්‍රීසියෙන් දාන්නේ ඔබට පඩි ගෙවන අයට පෙනෙන්න ද? -- Lee (talk) 09:29, 28 සැප්තැම්බර් 2023 (යූටීසී)[reply]
"මෙම සංස්කරණයෙන් ඇතුලත් කර ඇති දේ ලිපියේ මාතෘකාවට ගැලපෙනවා ද?"
මෙ ලිපියේ විෂය වන සමූළඝාතනයට ප්‍රතිචාර ලෙස ප්‍රතිප්‍රහාර සිදු වී ඇත්නම් ඒවා මේ පිටුවට අදාළ නොවෙන්නෙ කොහොමද?
ඔබතුමාට ඒ සංස්කරණයේ ඇති කරුණු වල සත්‍යාසත්‍යභාවය ගැන ගැටලුවක් තිබුනා නම් ඒක නිවැරදි කරන්න හෝ සම්පූර්නයෙන් ඉවත් කරන්න පුලුවන් නෙ (විශේෂයෙන්ම මම ඒකට මූලාශ්‍රයක්වත් නොදාපු එකේ).
"සිංහල විකිපීඩියාවක් තියෙන්නේ අපරාදේ නේද?"
එහෙම එකක් මං කිව්වෙ නෑනෙ. මං කිව්වෙ අදාළ සංස්කරණයේ තියෙන්නෙ ඉංග්‍රිසි විකිපීඩියාවෙන් උපුටා ගත්තු දේවල් කියලා. මං කිව්වෙ නෑනෙ "මේකෙ තියෙන්න ඕනෙත් ඉංග්‍රීසි එකේ තියෙන ඒවමයි" කියලා. මේ වගේ ප්‍රශ්නයක් අහන්න හිතුනෙ ඇයි දන්නෑ.
"ඉංග්‍රීසි එක තිබුනා නම් ඇති නේද?"
නෑනෙ, ඉංග්‍රීසි එකේ තියෙන්නෙ ඉංග්‍රීසියෙන් නේ. සිංහල විතරක් දන්න අයට ඒවා තේරෙන්නෙ නෑනෙ.
"අර සාරාංශය ඉංග්‍රීසියෙන් දාන්නේ ඔබට පඩි ගෙවන අයට පෙනෙන්න ද?"
මට නම් කවුරුවත් පඩි ගෙවන්නෙ නෑ. මගේ එඩිට් හිස්ට්‍රිය බලන සාමාන්‍ය බුද්ධියක් ඇති කෙනෙක්ට ඒක තේරෙන්න ඕන. මං පරිවර්තනය කරන අති මහත් බහුතරයක් ලිපි ලංකාවෙ දේශපාලනයට සම්බන්ධ නොවන ඒවයි.
ඔබතුමා මෙතන ප්‍රශ්නයක් අහන මුවාවෙන් මට චෝදනා කරන එකනම් හැබැයි හරිම කැතයි. මීට කලිනුත් ඔයා මේ වගේ loaded ප්‍රකාශ කරනවා දැකලා තියෙනවා. ලිපි පරිවර්තනය කරද්දි මගේ පුද්ගලික දේශපාලනික අදහස් වලට bias නොවෙන්න මං සෑහෙන්න උත්සහ කරනවා. ඒත් ඔයා නම් ඔයාගෙ විශ්වාස වලට එරෙහිව යන දෙයක් දැක්ක ගමන් ඩෝං ගිහින් මේ වගේ බොරු චෝදනා කරන බවයි පේන්නෙ.
මේ ගැන තව වාද කර කර ඉන්න මට බෑ. අදාළ සංස්කරණය සමග එකඟ නැත්නම් ඒක අයින් කරන්න. Ben (talk) 16:57, 18 නොවැම්බර් 2023 (යූටීසී)[reply]