සාකච්ඡාව:ශ්‍රී දළදා මාළිගාව
දේවාල සදහා නිලමෙිවරු පත්කරගැනීම[සංස්කරණය]
මෙි සදහා අතීතයේ තිබුනු සුදුසුකම් අද වන විට වෙනස්වී පවතින අතර ආගම කෙරෙහි ගෞරවයක් තිබෙන අයට වඩා පාරිසරික විනාශකාරීන් ,මිනීමැරුවන් වැනි අය පත්වෙමින් තිබේ.මෙය දේශපාලනික වීම සාධාරණ නැත. Nadisha nirmana herath (talk) 02:46, 17 පෙබරවාරි 2018 (යූටීසී)