සාකච්ඡාව:විදුලිය ජනනය කිරිමේ ක්‍රම

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මෙවැනි ලිපි කෙළින්ම ඉංග්‍රීසියෙන් සිංහලට පරිවර්තනය නොහොබි. ශ්‍රී ලංකාවේ තත්ත්වය ඇමරිකාවේ හෝ බ්‍රිතාන්‍යයේ තත්ත්වයට ඉඳුරා වෙනස් විය හැක. ---ගිල්ගමෙෂ් (talk) 06:56, 14 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]

“විදුලිය ජනනය කිරිමේ ක්‍රම“ වලට ඕනෑම ක්‍රමයක් අඩංගු විය හැකියි. නමුත් “ශ්‍රී ලංකාවේ විදුලිය ජනනය කිරිමේ ක්‍රම“ හෝ උපමාතෘකාවක එවැන්නක් විණි නම් එය නොහොබිනේ යැ. --තඹරු විජේසේකර සාකච්ඡාව 07:02, 14 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]