සාකච්ඡාව:ලෝක ගුරු දිනය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

1.කෘතගුණතාවය පල කිරීමේ දිනය ජාත්යකන්තර ගුරු දිනය අදයි 1994 - ඔක්‌තෝබර් මස 06 වැනි දින සිට ජාත්ය්න්තර ගුරු දිනය වාර්ෂිකව සමරනු ලැබේ. ලෝක ගුරු දිනයක්‌ පිහිටුවන ලෙසට විවිධ රටවල වෘත්තික සංගම් විසින් කරන ලද බලපෑම් හේතු විය. සියලු බලපෑම් හමුවේ යුනෙස්‌කෝ සංවිධානය හා ජාත්යලන්තර කම්කරු සංවිධානය ඒකාබද්ධව ජාත්යනන්තර ගුරු දිනය ප්රසකාශයට පත්කරන ලදි. 1966 සිට එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට ගුරු දිනයක්‌ නම් කරන ලෙසට විවිධ බලපෑම් එල්ල විය.(තාරක සෙනවිරත්න) මානව ශිෂ්ටාචාරයේ පෙරගමන්කරුවා ගුරුවරයාය. හෙටට ගැලපෙන මිනිසා පිළිබඳව සිතා බලා අද දිනට ඔහුට අවශ්ය දැනුම, ආකල්ප කුසලතා ලබා දෙන්නේ ගුරුවරයා යි.සෑම සාර්ථක පුද්ගලයකු පසුපසම හොඳ ගුරුවරයකු සිටී. ජාතියට දැනුම ලබා දෙන්නේ ගුරුවරයා විසිනි. එවැනි ගුරුවරයාට සැලකීම සඳහා, ඔහු කරන සේවය ඇගයීම සඳහා, කෘතගුණතාවය පල කිරීම සඳහා ගුරුවරයා මැණීවරුන් සහ පියවරුන් වෙනුවෙන් දිනයක්‌ නම් කර තිබීම අගේ කළ යුතුය

පන්නිපිටිය විද්‍යාලඬ්කාර මහ පරිවෙන ..[සංස්කරණය]

2022/10/06 2402:4000:13C7:1932:A5D1:DBC7:BF56:3D71 08:47, 6 ඔක්තෝබර් 2022 (යූටීසී)[reply]

??? MihirNak007 (talk) 09:27, 6 ඔක්තෝබර් 2022 (යූටීසී)[reply]