Jump to content

සාකච්ඡාව:රෙදි පිළි

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 14කට පෙර by පසිඳු කාවින්ද

මෙහි ලිපි ශීර්ෂකය රෙදි පිළි විය යුතු බව කරුණාවෙන් සලකන්න. ලිපිය තුලද භාවිතා වන්නේ රෙදි පිළි ලෙසිනි. --- ශ්වෙත (talk) 02:18, 11 ජූනි 2011 (යූටීසී)Reply

N කලේ නැහැ හේතුව: තහවුරු කිරීමක් අවශ්‍යයි.

සටහන් යෙදුවම අත්සන් යෙදීම කිරීමට මුලින්ම ඉගෙන ගන්න. තහවුරු කිරීම දෙන්නම්. මට මේ ලිපිය නව ශීර්ෂකයට ගෙන යන්න තිබුනා. මම මේ සටහන් තැබුවේ අවසන් සංස්කාරකට. ඒක ආචාර ධර්මයක්. නිකං ආත භූත නැතුව මාතෘකා හෝ අන්තර්ගතය දැඩි වෙනසකට ලක් කිරීම හොඳ මදි. තහවුරු කිරීම මම දෙන්නම්. ශබ්ද කෝෂ දෙක තුනකින්. -- ශ්වෙත (talk) 07:11, 11 ජූනි 2011 (යූටීසී)Reply
රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ අඩවිය සහ මධුර ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂය බලන්න. ඉංග්‍රීසි පදය cloth කියා යොදන්න. රෙදි හා පිළි ලැබෙයි. -- ශ්වෙත (talk) 07:19, 11 ජූනි 2011 (යූටීසී)Reply

YesY කළා හේතුව: ප්‍රමාණවත් තහවුරු කිරීමක් ලැබුණි. සිඳු කාවින්ද  සාකච්ඡාව 08:28, 11 ජූනි 2011 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:රෙදි_පිළි&oldid=332415" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි