සාකච්ඡාව:රුසියාවේ දෙවන නිකොලස් සාර්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

house යන්න මෙහි ගෘහය නොව රාජවංශය හො වංශය වියයුතු. උදා, house of lumbakarna / ලම්භකර්ණ වංශය— ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය 112.134.76.66 (සාකච්ඡාවදායකත්ව) විසින් 16:05, 25 මාර්තු 2018 හිදී එක් කර ඇත

ඔව්, වඩාත් ගැළපෙන ආකාරය එය බව මමත් සිතනවා. එය වෙනස් කිරීම සඳහා සැකිල්ල:Infobox royalty යන සැකිල්ල වෙනස් කල යුතුවෙනවා.---Randeer (talk) 11:55, 25 මාර්තු 2018 (යූටීසී)[reply]