සාකච්ඡාව:රති විනෝද මෝදකය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම[සංස්කරණය]

මෙය මා විසින් රචිත ලිපියකි. මා විසින් සිංහළ වෙදකම ෆේස්බුක් සමූහයට ඉදිරිපත් කළ මෙම ලිපිය එහි සාමාජිකයන් විසින් විවිධ තැන්වල පළ කර ඇතත් මෙහි අයිතිය මා සතුය. එහෙයින් මෙය මකා නොදම ලෙස ඉල්ලා සිටිමි. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Psagara (සාකච්ඡාවදායකත්ව) විසින් 20:13, 6 ඔක්තෝබර් 2016‎ හිදී එක් කර ඇත

පරිශීලක:Psagara කොපි කිරීම මෙහි බරපතළ කාරනයකි. ඔබ තැනූ මෙම ලිපිවල මුල් කතුවරයා ඔබ වුවද මෙහි පළ කරන්නේ පසුවයි. එබැවින් ලිපිය ලියූ ශෛලිය වෙනස් කිරීමට අනිවාර්යයෙන්ම සිදු වේ. තවද කථන බසින් ලිවීම මෙහි උචිත නැහැ.--Ravindu Navin (talk) 14:49, 6 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]
The CSD copyvio tag removed. An article with the same content available at: https://m.facebook.com/211040828995920/posts?locale2=fi_FI --Lee (talk) 06:09, 9 පෙබරවාරි 2017 (යූටීසී)[reply]

ගුණාත්මක බව[සංස්කරණය]

මෙවැනි ලිපි සිංහල විකිපිඩියා හි ගුණාත්මක බව අඩු කරයි.--Salithak1 (talk) 23:37, 30 ජූලි 2018 (යූටීසී)[reply]