සාකච්ඡාව:රජරට වකුගඩු රෝගය
Appearance
මෙය රජරට වකුගඩු රෝගය ලිපිය දියුණු කිරීම් පිලිබද සාකච්ඡා සඳහා වන සාකච්ඡා පිටුව වෙයි. මෙය ලිපියේ විෂයය පිළිබඳව සාමාන්‍ය සාකච්ඡා සඳහා වන සංසදයක් නොවේ. |
ලිපි පිළිබඳ ප්‍රතිපත්ති
|
තොරතුරු ප්‍රභව: ගූගල් (පොත් • පුවත් • scholar • නිදහස් රූප • WP refs) • FENS • JSTOR • NYT • TWL |
පැරණි සටහන්
[සංස්කරණය]මෙම ලිපියෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් පහත සටහන් තබමි (හුදී ජනයාගේ පහන් සංවේගය තකා):
- නිවැරැදි වචනය ප්‍රථිකාර නොව ප්‍රතිකාර බව වෛද්‍ය වෘත්තිකයන් නම් දනිති.
- කැඩ්මියම් හා ආසනික් යනු රසායනික සංයෝග නොවේ. රසායනික මූල ද්‍රව්‍ය වෙති. (බ්‍රවුනිං සහ ජෝසප් ආශ්‍රය කරන්න)
- රසායන යනු සිංහල/ආයුර්වේද වෙදකමෙහි ඖෂධ වෙනුවෙන් භාවිත වන පදයක් මිස (ඉංග්‍රීසි/බටහිර) විද්‍යාවෙහි භාවිත වන පදයක් නොවේ.
- නිවැරැදි වචනය නිශ්පාදන නොව නිෂ්පාදන බව බොහෝ සිංහලයෝ දනිති
- නිවැරැදි වචනය නිෂ්චිත නොව නිශ්චිත බව බොහෝ සිංහලයෝ දනිති
- නිවැරැදි වචනය වියලි නොව වියළි බව බොහෝ සිංහලයෝ දනිති. ---ශ්වෙත (talk) 13:09, 15 ජූනි 2013 (යූටීසී)