සාකච්ඡාව:රජරට වකුගඩු රෝගය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

පැරණි සටහන්[සංස්කරණය]

මෙම ලිපියෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් පහත සටහන් තබමි (හුදී ජනයාගේ පහන් සංවේගය තකා):

  1. නිවැරැදි වචනය ප්‍රථිකාර නොව ප්‍රතිකාර බව වෛද්‍ය වෘත්තිකයන් නම් දනිති.
  2. කැඩ්මියම් හා ආසනික් යනු රසායනික සංයෝග නොවේ. රසායනික මූල ද්‍රව්‍ය වෙති. (බ්‍රවුනිං සහ ජෝසප් ආශ්‍රය කරන්න)
  3. රසායන යනු සිංහල/ආයුර්වේද වෙදකමෙහි ඖෂධ වෙනුවෙන් භාවිත වන පදයක් මිස (ඉංග්‍රීසි/බටහිර) විද්‍යාවෙහි භාවිත වන පදයක් නොවේ.
  4. නිවැරැදි වචනය නිශ්පාදන නොව නිෂ්පාදන බව බොහෝ සිංහලයෝ දනිති
  5. නිවැරැදි වචනය නිෂ්චිත නොව නිශ්චිත බව බොහෝ සිංහලයෝ දනිති
  6. නිවැරැදි වචනය වියලි නොව වියළි බව බොහෝ සිංහලයෝ දනිති. ---ශ්වෙත (talk) 13:09, 15 ජූනි 2013 (යූටීසී)[reply]