සාකච්ඡාව:මුල් පිටුව/Tmp

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

සයිස් එක[සංස්කරණය]

බයිට් 596 ක්  ??? -- බිඟුවා සාකච්ඡාව 16:59, 6 ජනවාරි 2012 (යූටීසී)[reply]

රැවටෙන්න එපා! සැකිලි වල සයිස් එකත් ගණන් ගන්න වෙනවා. නිදසුනක් වශයෙන් සැකිල්ල:විකිපීඩියා මුල්පිටුව බඳ හි සයිස් එක බයිට් 3,657 ක් අනේ!! -- අස්ලාන් තම්බි (බූරුවා) (talk) 17:16, 6 ජනවාරි 2012 (යූටීසී)[reply]
මේකම තමා මට කියන්න තියන්නේ. අපිට එක් කරපු සැකිළි එක්කම බර බලා ගන්න සරල විදියක් නැද්ද? ඒක හින්දා ඉංග්‍රීසි විකියේ මුල් පිටුව මෙච්චරයි අපේ එක මෙච්චරයි කියන්න හදන්න එපා. ඒකේ තියෙන ඔක්කොම සැකිළිවල බරයි අපේ එකේ බරයි බලන්න. ඒක හිතන තරම්ම සරල නෑ. මේක තේරුම් ගන්න ඕනෑ ඔය බර ගැන හිතන ඒකට කමෙන්ට්ස් දෙන අය. මට තේරුම් කරලා දෙන්න ඕනෑ උනෙත් මේකමයි. නියමයි. -- බිඟුවා සාකච්ඡාව 06:12, 7 ජනවාරි 2012 (යූටීසී)[reply]
දැනට භාවිතා වන සිංහල විකි මුල් පිටුව බයිට් 83370 දිගයි. ඉංග්‍රීසි විකි මුල් පිටුව බයිට් 56496 ක් දිගයි. --- අස්ලාන් තම්බි (බූරුවා) (talk) 10:40, 7 ජනවාරි 2012 (යූටීසී)[reply]
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:මුල්_පිටුව/Tmp&oldid=196322" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි