සාකච්ඡාව:මුඅම්මර් අල් ගඩ්ඩාෆි

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

Do we need to delete this? -- බිඟුවා සාකච්ඡාව 15:48, 6 මාර්තු 2011 (යූටීසී)[reply]

මම දන්නේ නෑ. මටත් දැන ගන්නයි ඕන උණේ. මේ නම වැරදි හින්දා හරි නමට, ඒ කියන්නේ මුවම්මර් ගඩාෆි ට ලිපිය ගෙන ගියා. මේකට තිබ්බ යළි යොමු සියල්ල ම වගේ නව පිටුවට යොමු කළා. ඉතින් මේක තව දුරටත් තියා ගෙන වැඩක් නෑ කියලා හිතුණ හින්දා මකන්න කිව්වා. නංගයා මතන්න 03:09, 7 මාර්තු 2011 (යූටීසී)[reply]