Jump to content

සාකච්ඡාව:මහේල ජයවර්දන

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්

මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම

[සංස්කරණය]

මා මෙම පුද්ගලයා ගැන නව ලිපියක් ලිව්වේ මොහු ගැන මුලින් වෙන අයෙක් "මහේල ජයවර්ධන" යන නමින් ලියා තිබූ ලිපියේ තිබූ වැරදි අක්ෂර වින්‍යාසය නිසාය. එය "මහේල ජයවර්ධන" නොව "මහේල ජයවර්දන" යන ලෙසට වෙනස් විය යුතු නිසා මම "මහේල ජයවර්දන" නමින් ලිපියක් තැනුවෙමි. එම නිසා කරුණාකර මෙම ලිපිය මකාදැමීමෙන් වලකිනු ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

පසන් සෙනෙවිරත්න 04:53, 27 දෙසැම්බර් 2011 (යූටීසී)

Citation needed. --තඹරු විජේසේකර සාකච්ඡාව 05:11, 29 දෙසැම්බර් 2011 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:මහේල_ජයවර්දන&oldid=194785" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි