සාකච්ඡාව:මහා අශෝක
Appearance
හිතවත් පරිශීලක:124.43.196.240, සිංහල විකිපීඩියාවේ අශෝක අධිරාජයා සහ අශෝක අධිරජ යනුවෙන් ලිපි දෙකක්ම පවතින අතර තවත් ලිපියක් ලියන්නැයි අන් අයට උපදෙස් දෙන්නට පෙර මදක් සොයා බලන්න. ඒ සඳහා ඔබට පිටුවක ඉහළ දකුණුපස දක්නට ලැබෙන සෙවුම් කොටුව භාවිත කළ හැකියි.----Randeerjayasekara (talk) 04:15, 6 ඔක්තෝබර් 2015 (යූටීසී)