සාකච්ඡාව:මහාසේන රජතුමා

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මහාසේන රජතුමා කියන්නේ කතරගම දෙවියන්ට නේද? මේක යළියොමුවක් දැම්මොත් හරි නේද? -- බිඟුවා සාකච්ඡාව 14:48, 6 නොවැම්බර් 2011 (යූටීසී)[reply]

මේ වැව් කළ මහසෙන් (මහාසේන) රජතුමා ඔය කියන කතරගම දෙවියොද?
  • මින්නේරිය වැව
  • කණදරා වැව
  • කවුඩුල්ල වැව
  • මහගල්කඩවල වැව
  • හුලුගල්ල වැව
  • හිරාමුල්ල වැව
  • හුරුළු වැව
  • මාමිණියා වැව
  • මාගල් වැව
  • කළවාණ වැව
  • මෙරවාපිය වැව
  • පබ්බතන්ත ඇළ -- අස්ලාන් (talk) 15:01, 6 නොවැම්බර් 2011 (යූටීසී)[reply]

Dear පරිශීලක:බිඟුවා
You have got confused with confused 3 separate individuals.

  1. කතරගම දෙවියෝ
  2. කතරගම මහසෙන් දෙවියෝ/රජ/උයන්පල්ලා/අංගම්පොර සටන්කරුවා
  3. මහාසේන රජ හෙවත් මහසන් රජ

Confusing of entity 1 & 2 is commonly seen as people do not read well. This is the 1st time I seen that entity 1 & 2 is confused with entity 3.
I redirected මහාසේන රජතුමා to මහාසේන රජ.
Singhalawap (talk) 02:27, 3 අප්‍රේල් 2012 (යූටීසී)[reply]

මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම[සංස්කරණය]

don,t do it. it is important for school children

What nonsense. The article is having only an incomplete sentence comprising 6 words. Out of that atleast one word is bad Sinhala. How can this be of importance to School Children?
කුමන මනස්ගාතයක්ද? මෙම ලිපිය සමන්විතව ඇත්තේ අසම්පූර්ණ එක් වාක්‍ය ඛණ්ඩයකින් වන අතර ඇත්තේ වචන 6 කි. එයින්ද එක් වචනයක් වත් අවම වශයෙන් වියරණ දොස් සහිතයි. මෙවන් ලිපියක් පාසැල් ලමුන්ට වැදගත් වන්නේ කෙසේද? ---ශ්වෙත (talk) 20:58, 1 අප්‍රේල් 2012 (යූටීසී)[reply]