සාකච්ඡාව:මහගම සේකර
මෙය මහගම සේකර ලිපිය දියුණු කිරීම් පිලිබද සාකච්ඡා සඳහා වන සාකච්ඡා පිටුව වෙයි. මෙය ලිපියේ විෂයය පිළිබඳව සාමාන්‍ය සාකච්ඡා සඳහා වන සංසදයක් නොවේ. |
ලිපි පිළිබඳ ප්‍රතිපත්ති
|
තොරතුරු ප්‍රභව: ගූගල් (පොත් • පුවත් • scholar • නිදහස් රූප • WP refs) • FENS • JSTOR • NYT • TWL |
info box එකට මම චායාරුපයක් ඇතුලත් කරා. එහි හිමිකරු හැකි විගස සඳහන් කරන්නම්. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Samantha Priyadarshana Rathnayake (සාකච්ඡාව • දායකත්ව) විසින් 00:09, 11 අගෝස්තු 2019 Sujith හිදී එක් කර ඇත
Request from the family of Mahagama Sekera
[සංස්කරණය]Hi I created an account on si.wikipedia.com just this afternoon and therefore, don't have the edit access to this document on my late father Mahagama Sekera.
Some information provided therein isn't correct. Eg. His name and place of death are incorrectly stated. They should be corrected as "මහගමගේ සේකර - මහගම සේකර" and "ගම්පහ".
I kindly request edit access to the document to make the changes mentioned above - and to enhance it further with relevant and accurate information.
I have edit access to https://en.wikipedia.org/wiki/Mahagama_Sekara where I have made changes and also have been contributing to keep the document accurate.
Thanks
Ravinda Mahagamasekera RaviMahagamasekera (talk) 14:22, 28 ඔක්තෝබර් 2024 (යූටීසී)
- @RaviMahagamasekera, දැන් ඔබට පිටුව සංස්කරණය කළ හැකි දැයි බලන්න. -- Lee (talk) 15:27, 28 ඔක්තෝබර් 2024 (යූටීසී)
- උක්ත සංස්කරණයන් කිරීමට හැකි වුණා. ඔහුගේ මවගේ නමද එක් කළා. සංස්කරණ හැකියාව ලබා දුන් ඔබට ස්තූත්යි. හැකි විට තවත් විස්තර එක් කිරීමට බලාපොරොත්තු වෙමි.
- රවින්ද RaviMahagamasekera (talk) 16:36, 28 ඔක්තෝබර් 2024 (යූටීසී)
- @RaviMahagamasekera, මතු පරපුර වෙනුවෙන් ඔබ කරන්නේ සේවයක්, එයට පිං! -- Lee (talk) 01:57, 29 ඔක්තෝබර් 2024 (යූටීසී)