සාකච්ඡාව:මරදන්කඩවල යකඩයා

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මෙම ලිපිය පරිවර්තනය කල යුතු බව පෙනුනු බැවින් එසේ කිරීම ආරම්භ කලෙමි. මම නව පරිශීලකයෙකු වන බැවින්ද මෙය මාගේ පළමු සංස්කරණය වන බැවින්ද සිදුවිය හැකි වරදන්ට සමාව භජනය කරන ලෙස සමස්ත විකිපීඩියා ප්‍රජාවෙන්ම ඉල්ලා සිටිමි. හෙළසෙබළ 10:01, 29 ජූලි 2008 (UTC)