සාකච්ඡාව:බ්‍රිතාන්‍ය ලංකාවේ ප්‍රභූ පන්තිය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මෙම ලිපියේ මැදමූලන රාජපක්ෂ පවුල ගැන ලියල නැත්තේ ඇයි? වැඩේ හරි මදි නේද? --- Shwetha (talk) 04:02, 24 මාර්තු 2014 (යූටීසී)[reply]

ජීවත්වන අය ගැන කතාකීරීම උචිත නැත.යෝජිතයාට ජෝජිත අයුරෙන් එය කිරීමේ හැකියාව තිබියදී අදහස් දැක්වීමෙන් පලක් නොවේ.--RsEkanayake 14:16, 7 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]
ඉතිහාසයට බොරු පැටවීමට උත්සාහ කරන්න එපා. බ්‍රිතාන්‍යය ලංකාවේ ප්‍රභූ පන්තියට ඔවුන්ගේ කිසිදු ගැලපීමක් නැහැ. පොත පත බලන්න. මේ වාගේ අදහස් දැක්වීමෙන් තම අඥාන බව පෙන්වා දෙයි. දකින මිනිසුන් ගල් ගසන්නේ--Ravindu Navin (talk) 14:46, 7 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]