Jump to content

සාකච්ඡාව:බන්දු සමරසිංහ

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 9කට පෙර by අනංගයා

බන්දු රඟ පෑ එක ම ටෙලි නාට්‍ය

[සංස්කරණය]

නාන කාමරේ බන්දු රඟ පෑ එක ම ටෙලි නාට්‍ය නො වේ. වැඩ බැරි ටාසන්, දර ගරාජ් මගේ මතකයේ සදා රැඳුණු ඔහු රඟ පෑ වෙනත් ටෙලි නාට්‍ය දෙකකි.    | අනංගයා | සංවාදය​ | 07:27, 11 ජූලි 2016 (යූටීසී)Reply

සමාවන්න වැඩ බැරි ටාසන් නොවේ. එය ටෙනිසන් කුරේ ගේ චිත්‍රපටියකි. බන්දු රඟ පෑ ටෙලිය ටාසන් ද අපේ මෑන් - 90 දශකයේ දී ස්වර්ණවාහිනියේ විකාශය විය​. https://www.youtube.com/watch?v=n9XI0-Omly0    | අනංගයා | සංවාදය​ | 07:40, 11 ජූලි 2016 (යූටීසී)Reply

බන්දු සමරසිංහ මහතා විසින් විවිධ "ලොව් බජට් ෆිල්ම්ස්" කිහිපයක පෙනී සිටද ඇත. එම චිත්‍රපට චිත්‍රපටම නොවේ පැයක් පමණ දීර්ඝ ටෙලිනාට්‍යක් කීම හොඳ වුවද ටෙලි නාට්‍යයන්හි ඊටත් වඩා තාක්ෂණය දියුණුව තිබුණි. ඒ නිසා ඔබ කියූ "ටාසන් අපේ මෑන්" ටෙලිනාට්‍යක් වන්නටද පුළුවනි.නොවන්නටද පුළුවනි. සමස්ථයක් වශයෙන් අඩු පිරිවැය චිත්‍රපට ටෙලිනාට්‍ය නොවනු ඇත. නමුත් "දර ගරාජ්" යනුවෙන් ටෙලිනාට්‍යක් තිබුණි.— ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Ravindu Navin (සාකච්ඡාවදායකත්ව) විසින් 18:59, 15 ජූලි 2016 හිදී එක් කර ඇත

ටාසන් ද අපේ මෑන් ස්වර්ණවාහිනියේ විකාශය වූ ටෙලියකි. මම එම මුළු ටෙලියම විකාශය වූ කාලයේදී සතිපතා නොවරදවා ම නැරඹුවෙමි. එකල අද මෙන් නොව ටෙලියක් වැඩි ම උණොත් දුවන්නේ මාස 2-3කි. එයද සතියට එක් කොටසක් පමණි.    | අනංගයා | සංවාදය​ | 18:45, 31 ජූලි 2016 (යූටීසී)Reply