Jump to content

සාකච්ඡාව:ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පෙරහැර ලයිස්තුව

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
(සාකච්ඡාව:පෙරහැර - ශ්‍රී ලංකා වෙතින් යළි-යොමු කරන ලදි)
Latest comment: වසර 1කට පෙර by VihirLak007 in topic type of page

type of page

[සංස්කරණය]

@Lee මේක ලිපියක් විය යුතුද නැත්තම් ලයිස්තුවක් ලෙස නම් කිරීම සුදුසුද? like "ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පෙරහැර ලයිස්තුව" or "ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පෙරහැර වර්ග". වර්ග එක හොඳයි වගේ හිතෙනව මොකද නැත්තන් හැම පන්සලේ දේවාලෙම පෙරහැරවල් add වෙන්න ඕනෙ මෙතනට. වර්ග කියල දැම්මොත් දළද පේරහැර, කටින පෙරහැර, දේවාල පෙරහැර වගේ වර්ග පමනක් යොදා උදාහරන ලෙස කීප්‍යක් නම් කල හැක. මොකද හිතන්නෙ? VihirLak007 (talk) 15:53, 19 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply

මේක ලැයිස්තුවක් ලෙස නම් කරන එක වඩා හොඳයි කියල මට හිතුනේ. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පෙරහැර ලයිස්තුව වඩා හොඳයි වාගේ නේද? -- Lee (talk) 16:01, 19 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply
ඔව් VihirLak007 (talk) 17:14, 19 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply