සාකච්ඡාව:පාස්කුව
Appearance
මෙය පාස්කුව ලිපිය දියුණු කිරීම් පිලිබද සාකච්ඡා සඳහා වන සාකච්ඡා පිටුව වෙයි. මෙය ලිපියේ විෂයය පිළිබඳව සාමාන්‍ය සාකච්ඡා සඳහා වන සංසදයක් නොවේ. |
ලිපි පිළිබඳ ප්‍රතිපත්ති
|
තොරතුරු ප්‍රභව: ගූගල් (පොත් • පුවත් • scholar • නිදහස් රූප • WP refs) • FENS • JSTOR • NYT • TWL |
“පාස්කුව” යන වචනය හැදුනේ පැරණි ගිවිසුමේ සදහන් යුදෙව්වන් ඊජීප්තුවේ වහල් බවින් නිදහස් වී සිය පොරොන්දු දේශය බලා නික්මුණු (පසුකර යාම -Passover) යන සිදුවීම පදනම් කරගෙනය. මෙම උත්සවය හීබෘ භාෂාවෙන් පේසක් (Pesach) ලෙසයි නම් කරන්නේ. මෙය (passover) ලතින් සහ ග්‍රීක් භාෂාවන්හි හැඳින්වුනේ පාස්කා (Pascha) හෝ පාස්ක් (Pasch) නමින්. මෙම ලතින් වචනය පෘතුගීසි භාෂාවෙන් පාස්කොආ (Páscoa) ලෙස භාවිතාවිය. ඉන් පාස්කුව යන යෙදුම අපට උරුම කර දී ඇත. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Kithu urumaya (සාකච්ඡාව • දායකත්ව) විසින් 01:58, 14 අප්‍රේල් 2020 හිදී එක් කර ඇත
Start a discussion about පාස්කුව
Talk pages are where people discuss how to make content on විකිපීඩියා the best that it can be. You can use this page to start a discussion with others about how to improve පාස්කුව.