සාකච්ඡාව:ප්‍රේක්ෂක ක්‍රිඩා තරග

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

තරඟ or තරග? -- බිඟුවා සාකච්ඡාව 12:26, 26 ජූලි 2010 (යූටීසී)[reply]

Yes! "තරග" is correct one. --තඹරු විජේසේකර සාකච්ඡාව 13:52, 26 ජූලි 2010 (යූටීසී)[reply]
දෙගොඩ තලා යන වතුරේ තරඟ නැගී පෙණ ඉතිරේ කිරි බැබලෙන සඳ පානේ.....තරඟ යනු තරංග බව මෙයින් පැහැදිලි වනු ඇත. ---පරිශීලක:දොන් මැනුවෙල් තිවංකා (talk) 14:13, 26 ජූලි 2010 (යූටීසී)[reply]
ඔබ නිවැරදියි. සිංහල භාෂාවේ මෙවැනි බහු-අර්ථ පද බොහොමයකි. ඒවා අවස්ථානුකූලව යෙදේ. --තඹරු විජේසේකර සාකච්ඡාව 14:16, 26 ජූලි 2010 (යූටීසී)[reply]
ස්තුතියි අදහස් දැක්වීමට. -- බිඟුවා සාකච්ඡාව 15:05, 26 ජූලි 2010 (යූටීසී)[reply]