Jump to content

සාකච්ඡාව:ප්‍රභාසංස්ලේෂණය

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 12කට පෙර by තඹරු විජේසේකර

ප්‍රභාසංශ්ලේෂණය යැයි පිටුවක් දැනටමත් පටන්ගෙන තිබේ. මොකද කරන්නේ? මාතෘකාව වෙනස් වගේ. ඒත් එකම දේ ගැන කතා කරන්නේ. මධුර ශබ්දකෝෂයට ගිහිල්ලා Photosynthesis දැම්මම ආවේ ප්‍රභාසංශ්ලේෂණය නම තමයි දුන්නේ. රාජ්‍ය භාෂා අඩවියෙනුත් දුන්නේ එම නමයි. ඔබගේ ලිපි නම වැරදියි වගේ. මේ ලිපිය ගැන මොකක් හරි පස්සේ කරමු. ප්‍රභාසංශ්ලේෂණය ලිපිය ටිකක් වැඩිදියුණු කරමුද ඔබේ දැනුම ප්‍රයෝජනයට අරං? --ශ්වෙත (talk) 00:19, 1 ජූනි 2013 (යූටීසී)Reply

යළියොමු කළෙමි. --තඹරු විජේසේකර සාකච්ඡාව 06:43, 17 ජූනි 2013 (යූටීසී)Reply