Jump to content

සාකච්ඡාව:ප්‍රදීප් නිලංග දෑල

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 15කට පෙර by Lee

විකියේදී exaggerate කිරීම නොකල යුතුයි නේද? --දුගියා (talk) 16:01, 14 මාර්තු 2011 (යූටීසී)Reply

මෙහි අතිශයෝක්තිය ඇත්තේ මෙහි මුල් ලිපිය බුදුසරණ වැනි ආගමික පුවත්පතක පලවූවක් (??) නිසා විය හැකිද? පරිශීලක විසින් මෙහි ගාම්භීර වචන සරල කොට අතිශයෝක්තිය බැහැර කොට මනා ලිපියක් නිමැවීම අපගේ පැතුම විය යුතුයි. -- ශ්වෙත (talk) 16:07, 14 මාර්තු 2011 (යූටීසී)Reply
මේක ලියලා තියෙන හැටි දැක්කම නම් මට හිතුණේ කොහෙන් හරි කොපි කරපු එකක් වෙන්න ඔනේ කියලා. --Lee (talk) 04:17, 15 මාර්තු 2011 (යූටීසී)Reply