සාකච්ඡාව:ද්රුවිඩයන්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

History of Sri Lanka නමැති ඉංග්‍රීසි ලිපියෙහි 2008 පමණ සංස්කරණයන්හී ද්‍රවිඩයන් නමැති ඡේදයක් තිබී ඇත.මෙම ලිපිය එම ඡේදයේ පරිවර්තනයක් විය යුතුයි. එහෙත් වර්තමාන ඉංග්‍රීසි ලිපියෙහි හෝ එහි සිංහල පරිවර්තනයෙහි හෝ මෙම ඡේදය නොමැත. එබැවින් මෙම ලිපිය සුදුසු ලෙස ව්‍යාකරණ නිවැරැදි කිරීමෙන් හෝ යොමු කල හැකි තැනක් මට නොපෙනෙයි. එබැවින් මෙම ලිපිය මකාදැමිය යුතුය යන්න මගේ අදහසයි. සමස්ත ප්‍රජාව මේ පිළිබඳ තීරණයක් ගත යුතු වෙයි. --- Shwetha (talk) 15:05, 25 අප්‍රේල් 2016 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:ද්රුවිඩයන්&oldid=383200" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි