ද්රුවිඩයන්

විකිපීඩියා වෙතින්


කාම්බෝජවරු

මෙම ජනවාර්ගික කණ්ඩයාම් කීපයක් අතරින් කබෝජා (කම්බෝජා හෝ කම්බෝජිය)වරු ගැන පුරාණ සටහන් 7ක 8ක දක්නට ලැබේ. ඒවායේ ‘දමේද’ යන්න හතර වරක් සදහන් වේ. ‘මිලේච’ යන්න දෙවරක්ද , මුරිද් , මෙරයා සහ ජාවක එක් වරක් පමණක්ද සදහන් වේ. 4 වැනි සියවසට අයත් සිහලවත්ථු නම් පාල ලේඛණයද රුහුණේ ජීවත් වන කම්බෝජාවරු නම් ජන පිරිසක් ගැන සදහන් වේ. මෙම ලේඛණයේ මෙත්තයිය වත්ථු නැමැති 3වැනි කථාවෙන් ‘මලෙයියා’ නම් වැඩිහිටයෙක් තම්බපන්නි දිවයිනේ රෝහණ පළාතේ , කම්බෝජ ගමෙහි ජීවත් වු බව හෙළිවෙයි. තවත් කරුණ ක් නම් , වයඹ සිටි කම්බෝජවරුන්ගේ අසල්වැසි නිවැසියන් වු යෝන හෙවත් යවනයින් (ග්රී කයෝ) ගේ ජනාවාසද , අනුරාධපුරයේ පණ්ඩුකාභය නම් ස්ථානයේ තිබුණ බවට පුරාණ සාක්ෂියක් මහාවංශයේ තිබෙන බවයි.

කාම්බෝජවරු ක්රියයාකරී ලෙස වෙළද කටයුතු වල යෙදුනු බව ‘ප්රිධාන කාම්බෝජ වෙළද සංගමය’ (කබොජිය මහප්රවගියන) සහ ‘කාම්බෝජ සංඝ’ (ගොට - කබොජි(ය) න)යනාදී වශයෙන් තිබෙන පුරාණ විස්තර වලින් පැහැදිලි වේ. විද්වතුන් මෙම ශිලා ලේඛණගත සටහන් ක්රින.පු. 3වන සියවසේ (‍හෝ ඊටත් පෙර) ඒවා ලෙස දින වකවානු නියම කර ඇත. ශ්රීන ලංකාවේ ජනගහණයෙන් ආර්ය භාෂා කථා කරන අය බොහෝ විට වයඹ කාම්බෝජයෙන් ද කොටසක් ශක (මුරින්ද) සහ යවන ජනපද වලින්ද පැවත එන බව මෙයින් අදහස් වේ.





http://en.wikipedia.org/wiki/History_of_Sri_Lanka#Dravidians

"https://si.wikipedia.org/w/index.php?title=ද්රුවිඩයන්&oldid=471863" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි