සාකච්ඡාව:දකුණු දළදා වහන්සේ
මාතෘකාවක් එක්කරන්නපෙනුම
Latest comment: වසර 1කට පෙර by VihirLak007 in topic Somawathi Vandal
| මෙය දකුණු දළදා වහන්සේ ලිපිය දියුණු කිරීම් පිලිබද සාකච්ඡා සඳහා වන සාකච්ඡා පිටුව වෙයි. මෙය ලිපියේ විෂයය පිළිබඳව සාමාන්‍ය සාකච්ඡා සඳහා වන සංසදයක් නොවේ. |
ලිපි පිළිබඳ ප්‍රතිපත්ති
|
| තොරතුරු ප්‍රභව: ගූගල් (පොත් • පුවත් • scholar • නිදහස් රූප • WP refs) • FENS • JSTOR • NYT • TWL |
| කරුණාකර අදහස් දැක්වීමේදී හෝ සාක්ෂි ඉදිරිපත් කිරීමේදී සන්සුන්තාවයෙන් සහ සභ්යබවින් සිටින්න, සහ පුද්ගලික ප්‍රහාර නොකරන්න. ඕනෑම ගැටලුවක් සඳහා විසඳුම් වෙත එළඹීමේදී ඉවසිලිවන්ත වන්න. සම්මුතිය වෙත ළඟා නොවන්නේ නම්, වෙනත් විසඳුම් අවධානය යොමු කර ගැනීමට සහ ආරවුල සම්බන්ධයෙන් වැඩි සංස්කාරකවරුන් මැදිහත් වීම හෝ අදහස් දැක්වීම සහතික කිරීම සඳහා පවතී. |
Somawathi Vandal
[සංස්කරණය]@Lee another page made to claim the real stupa with the right-tooth relic of budda is the wilgamwehera stupa and not polonnaruwa somawati stupa. No references, citations. VihirLak007 (talk) 09:38, 30 සැප්තැම්බර් 2024 (යූටීසී)
- මම සම්පූර්ණයෙන් ම කියෙව්වේ නම් නෑ (තවම), හැබැයි පොත් වගයක් දීලා තියෙනවා නේද විස්තරය සඳහන් තැන් ලෙස? -- Lee (talk) 12:52, 30 සැප්තැම්බර් 2024 (යූටීසී)
- @VihirLak007, සමාවෙන්න ටැග් කරන්න අමතක වුනා. -- Lee (talk) 12:52, 30 සැප්තැම්බර් 2024 (යූටීසී)
- උඩින් පල්ලෙන් නම් කරපු පොත් වගයක් තියෙන්නෙ. සාමාන්‍ය ඉතිහාස පොත්. එකකවත් කියවෙන්නෙ නෑ විල්ගම්වෙහෙර තමා හරිම සෝමාවතී ස්තූපය කියල. ධාතුවංස්ගයේ වත් නෑ. විල්ගම්වෙහෙර තමා හරි සෝමාවතිය කියල තියෙන්නෙ විල්ගම්වෙහෙරෙ වෙබඩවියේ ඉතරයි. එතනින් copypaste කරපු ලිපිය තමා මේකෙ දාල තියෙන්නෙ. තව ඒ වෙනුවෙන් දීල තිබ්බ මූලාශ්‍ර විදියට තිබ්බෙ මෙහෙම්;
- සැබෑ සෝමාවතී ස්ථූපය පිළිබඳ කරුණු සහ විල්ගම්වෙහෙර පිළිබඳව මූලාශ්‍ර-
- අන්තර්ජාල කරුණු
- පුවත්පත්,සඟරා කරුණු
- VihirLak007 (talk) 12:08, 1 ඔක්තෝබර් 2024 (යූටීසී)
- කෙළින්ම කොපි කරපු කොටස් ටික ඉවත් කරන්න පුළුවන් ද? නැත්නම් මුලු ලිපියම කොපියක් ද? -- Lee (talk) 14:54, 1 ඔක්තෝබර් 2024 (යූටීසී)
- යට කොටස මේකෙන් copied
- උඩ කොටස් කීපය මේකෙන් copied
- ලිපියෙ උඩ කොටස හ්රි. ඒත් දකුණු දළදා වහන්සේ#සේරුවිල විල්ගම්වෙහෙර රජ මහා විහාරය(සේරුවිල විල්ගම්වෙහෙර-සෝමාවතී මහා සෑය) කොටසයි ඒකට ගැල්පෙන්න දකුණු දළදා වහන්සේ#පොලොන්නරුව සුංගාවිල සෝමාවතිය මහා සෑය කොටසයි තමා වෙනස් කරල තියෙන්නෙ. ඔය කොටස් ඩෙක තමා word to word copypaste කරල තියෙන්නෙ උඩ ලින්ක් වලින්. VihirLak007 (talk) 16:10, 1 ඔක්තෝබර් 2024 (යූටීසී)
- @VihirLak007, නිර්නාමිකව දාලා තියෙන්නේ මොකක් හරි අවුලක් හින්දා වෙන්න ඇති නේද? word-to-word කොපිය ඉවත් කරලා ලිපියේ රැකගන්න පුළුවන් කොටස විතරක් ඉතුරු කර ගමු නේද? -- Lee (talk) 02:46, 2 ඔක්තෝබර් 2024 (යූටීසී)
- ඔව් නේද. ඒක හොඳයි VihirLak007 (talk) 05:10, 2 ඔක්තෝබර් 2024 (යූටීසී)
- @VihirLak007, නිර්නාමිකව දාලා තියෙන්නේ මොකක් හරි අවුලක් හින්දා වෙන්න ඇති නේද? word-to-word කොපිය ඉවත් කරලා ලිපියේ රැකගන්න පුළුවන් කොටස විතරක් ඉතුරු කර ගමු නේද? -- Lee (talk) 02:46, 2 ඔක්තෝබර් 2024 (යූටීසී)
- යට කොටස මේකෙන් copied
- කෙළින්ම කොපි කරපු කොටස් ටික ඉවත් කරන්න පුළුවන් ද? නැත්නම් මුලු ලිපියම කොපියක් ද? -- Lee (talk) 14:54, 1 ඔක්තෝබර් 2024 (යූටීසී)