සාකච්ඡාව:තායිලන්තය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මාතෘකා වලට හෙවත් නොදැමිය යුතුයි. අවශ්‍යතාවයක් පවතියි නම් යළියොමුවක් භාවිතා කල හැක. තායි රාජධානිය යන්න ජනප්‍රිය භාවිතයේ නොමැත. එනිසා එම පදය යොදා අන්තර්ජාලය ගවේෂණය කිරීමේ අවස්ථාවක් පැනනොනගියි. කෘත්‍රිමව මාතෘකා නොයෙදිය යුතුයි. භාවිතා වන පද පමණක් මාතෘකා වලට භාවිතා කල යුතුයි. --- ශ්වෙත (talk) 05:19, 21 ජූලි 2011 (යූටීසී)[reply]

භාවිතයේ පවතින පද යොදා සෙවීම් කළ විට නියම පිටුවට යොමු වීමට යලි යොමු යෙදිය යුතුය, නමුත් පිටුවේ හැකි සැම විටම නිවැරදි යෙදීම් භාවිතා කල යුතුය.c90 — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Chamika1990 (සාකච්ඡාවදායකත්ව) විසින් 20:46, 7 මාර්තු 2013‎ හිදී එක් කර ඇත

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:තායිලන්තය&oldid=545593" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි