Jump to content

සාකච්ඡාව:ජනාධිපති ඩී.බී. විජේතුංග

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 10කට පෙර by L Manju in topic මාතෘකාව

ඉංග්‍රීසි මුලකුරු සමඟ මාතෘකා තැබීම වැරදි යැයි සිතමි. "ඩී.බී." යනු ඉංග්‍රීසිය ය. එවැනි මාතෘකා තනි සිංහල කළ යුතුය.--ෆාහිම් (talk) 02:02, 22 ඔක්තෝබර් 2011 (යූටීසී)Reply

එහි යම් සතයයක් ඇතත් D.B ලෙස ෙනාව ඩී.බී ලෙස යෙදීම කාටත් හුරු පුරුදු බැවින් එතරම්ම ගැටලුවක් කර ෙනාගනිමු. --සංජීව ජයසූරිය (talk) 07:39, 7 නොවැම්බර් 2011 (යූටීසී)Reply

සං. ජයසූරිය මහතාගේ කීම හරි. මම අහල තියෙනව කෙනෙක් පුණ්‍යසිරි කස්තුරිආරච්චිගේ කසුන් සරත් නවිත් දිසානායක එයාගේ නම ඔය විදිහට ලියන්න පටන් ගත්තළු. පු. ක. ක. ස. න. දිසානායක කියලා. -- ගිල්ගමෙෂ් (talk) 09:51, 7 නොවැම්බර් 2011 (යූටීසී)Reply
ගිල්ගමෙෂ් හරි,
අපේ අප්පච්චි ඉස්සර කියපු කථාවක් මතකි උනා.
පුවක්පිටිය කේවට්ටලාගේ ජිනදාස
මිනිස්සු තමං කැමති විදිය තීරණය කරාවි. අපි ඒක භාවිතා කරමු.
ඩී.බී එහෙම තිබුනාවෙ - වි.ජ.මු. එහෙම තිබුනාවෙ
Singhalawap (talk) 04:30, 8 නොවැම්බර් 2011 (යූටීසී)Reply

මාතෘකාව

[සංස්කරණය]

ජනාධිපති ඩී.බී. විජේතුංග ලිපිය, ඩී.බී. විජේතුංග ලෙස වෙනස් වීම උචිතයි.--L Manju (talk) 18:43, 9 ජනවාරි 2015 (යූටීසී)Reply