Jump to content

සාකච්ඡාව:ජනාධිපති ඩී.බී. විජේතුංග

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ඉංග්‍රීසි මුලකුරු සමඟ මාතෘකා තැබීම වැරදි යැයි සිතමි. "ඩී.බී." යනු ඉංග්‍රීසිය ය. එවැනි මාතෘකා තනි සිංහල කළ යුතුය.--ෆාහිම් (talk) 02:02, 22 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

එහි යම් සතයයක් ඇතත් D.B ලෙස ෙනාව ඩී.බී ලෙස යෙදීම කාටත් හුරු පුරුදු බැවින් එතරම්ම ගැටලුවක් කර ෙනාගනිමු. --සංජීව ජයසූරිය (talk) 07:39, 7 නොවැම්බර් 2011 (යූටීසී)[reply]

සං. ජයසූරිය මහතාගේ කීම හරි. මම අහල තියෙනව කෙනෙක් පුණ්‍යසිරි කස්තුරිආරච්චිගේ කසුන් සරත් නවිත් දිසානායක එයාගේ නම ඔය විදිහට ලියන්න පටන් ගත්තළු. පු. ක. ක. ස. න. දිසානායක කියලා. -- ගිල්ගමෙෂ් (talk) 09:51, 7 නොවැම්බර් 2011 (යූටීසී)[reply]
ගිල්ගමෙෂ් හරි,
අපේ අප්පච්චි ඉස්සර කියපු කථාවක් මතකි උනා.
පුවක්පිටිය කේවට්ටලාගේ ජිනදාස
මිනිස්සු තමං කැමති විදිය තීරණය කරාවි. අපි ඒක භාවිතා කරමු.
ඩී.බී එහෙම තිබුනාවෙ - වි.ජ.මු. එහෙම තිබුනාවෙ
Singhalawap (talk) 04:30, 8 නොවැම්බර් 2011 (යූටීසී)[reply]

මාතෘකාව

[සංස්කරණය]

ජනාධිපති ඩී.බී. විජේතුංග ලිපිය, ඩී.බී. විජේතුංග ලෙස වෙනස් වීම උචිතයි.--L Manju (talk) 18:43, 9 ජනවාරි 2015 (යූටීසී)[reply]