Jump to content

සාකච්ඡාව:ගෞතම බුදුන් වහන්සේ

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ආගමික දෘෂ්ටියයෙන් කරුණු එක් කිරීම

[සංස්කරණය]

@Singhalawap ඔබ සිදු කරන සංස්කරණයන් සම්පූර්ණයෙන්ම ආගමික දෘෂ්ටියෙන් යුක්ත වන අතර කිසිඳු මූලාශ්‍රයක් උපුටා නොදක්වයි. විකිපීඩියාව යනු ආගමික මතවාද ප්‍රවර්ධනය කරන ස්ථානයක් නොවේ. එම නිසා ඉදිරියේ සිදු කරන සංස්කරණයන් කිසිදු පක්ෂපාතීත්වයකින් තොරව සිදු කරන ලෙසත් අදාල මූලාශ්‍ර සඳහන් කරන ලෙසත් කාරුණිකව දන්වා සිටිමි. Mili977 (talk) 02:32, 1 ජූලි 2024 (යූටීසී)[reply]

බුදු හමුදුරුවො ගැන

[සංස්කරණය]

බුදු දහම

43.252.15.134 17:26, 4 ජූලි 2024 (යූටීසී)[reply]