Jump to content

සාකච්ඡාව:ගුණධර්ම (වාස්තු විද්‍යාඥයා)

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 13කට පෙර by ශ්වෙත

ගුණධර්ම හෝ ගුණදර්ම යනුවෙන් ඉන්දුනීසියාවෙහි වාස්තු විද්‍යාඥයෙක් සිටියා විය හැක. නමුත් සිංහල අප ගුණධර්ම යනුවෙන් අප හඳුන්වන්නේ වෙනත් දේකට බැවින් මෙම ලිපියෙහි අඩංගු කරුණු පරිශීලණය කිරීමෙන් පාඨකයන් නොමග ගිය හැකි බව මගේ අදහසයි. දුගියා (talk) 14:10, 9 නොවැම්බර් 2012 (යූටීසී)Reply

ගුණධර්ම නමැත්තාට එසේ නොකියා කුමක් කියන්නද? ඔබම පවසන්න. --ශ්වෙත (talk) 14:36, 9 නොවැම්බර් 2012 (යූටීසී)Reply
යම් පරිශීලකයෙක් විසින් ගුණධර්ම යන්න ප්‍රධාන ලිපිය කොට ගුණධර්ම (වාස්තු විද්‍යාඥයා) යන්න ද්විතීයක ලිපිය කොට ඇත. මෙසේ කිරීමට හෝ මෙසේ කීමට හෝ ඔහුට අයිතියක් ඇත. ඛේදය නම් එසේ ඔහු හැසිරෙද්දී වෙනත් පරිශීලකයන්ට එසේ කීමට/කිරීමට අයිතිවාසිකමක් නැතැයි දෙඩීමය. -- ශ්වෙත (talk) 04:11, 10 නොවැම්බර් 2012 (යූටීසී)Reply