Jump to content

සාකච්ඡාව:කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 5කට පෙර by Shwetha

මෙම ලිපියෙහි මාතෘකාව කොරෝනාවෛරස සිට කොරෝනා වෛරස වෙත ගෙන යෑම නුසුදුසු බව මගේ අදහසයි. කොරෝනාවෛරසය යනු වෛරසයෙහි නම වෙයි. එය කොරෝනා යන නම ඇති වෛරසයක් වූයේ නම් මෙම ගෙ යෑම සුදුසු වෙයි. මෙය ගැන අවධානය යොමු කරන්න. --- Shwetha (talk) 05:58, 28 මාර්තු 2020 (යූටීසී)Reply

එකඟයි! ඔබ විසින් සාදන ලද 2020 මාර්තු මාසය තුලදී 2019–20 කොරෝනාවෛරස ව්‍යාප්ත වසංගතයෙහි කාලානුරූපය ලිපියේ එක තැනක 2019–20 කොරෝනා වෛරස ව්‍යාප්ත වසංගතය හා බැඳී තිබූ නිසා මට හිතුනේ නිවැරදි යෙදුම "කොරෝනා වෛරස" විය හැකි බවයි. නිවැරදි කළා! --Lee (talk) 14:19, 28 මාර්තු 2020 (යූටීසී)Reply
වැවරදි අදහසක් ලබා දුන්නාට සමාව අයදිමි. --Shwetha (talk) 05:58, 29 මාර්තු 2020 (යූටීසී)Reply