සාකච්ඡාව:ඔන්කොලොජි
Jump to navigation
Jump to search
Oncology?[සංස්කරණය]
මෙම ලිපියේ අන්තර්ගතය සැබැවින්ම තිබිය යුත්තේ වෙනත් ලිපියක නොවේද? --Lee (talk) 07:26, 4 ඔක්තෝබර් 2010 (යූටීසී)
පිලිතුර[සංස්කරණය]
Oncology යනු පිලිකා සහ පිලිකා නොවන ගෙඩි සම්බන්ද වෛද්‍ය වේදයයයි. මෙම වදනට ගැලපෙන සිංහල වදනක් නොමැතිවීම කලකසිට පවතින ගැටළුවකි. කලක් 'අර්බුද වදන පිලිකා සහ පිලිකා නොවන ගෙඩි සඳහා යෙදුවද එයද එතරමි නොගැලපේ. දැනට මාස කීපයකට පෙර මහරගම පිලිකා රෝහලේ නම වෙනස්කල යුතුබවට රජය ප්‍රතිපත්තිමය තීරනයකට එලඹුනද වදනක් නොමැතිවීම නිසා ක්‍රියාත්මක වීම පමාවී ඇත. ගැලපෙන වදනක් යෝජනා කරනමෙන් රජය විවෘත ආරාධනාවක් සිදුකර ඇත. Singhalawap (talk) 08:40, 4 ඔක්තෝබර් 2010 (යූටීසී)