Jump to content

සාකච්ඡාව:ඌව වෙල්ලස්ස කැරැල්ල

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 10කට පෙර by Shwetha

මෙහි කැරලි ,කැරැල්ල,සිංහලේ කැරලිකරුවෝ ,වෙල්ලස්සේ මහ කැරැල්ල ආදී ලෙස යෙදීම උචිත නොවේ ,එම යෙදීම බ්‍රිතාන්යන්ට සාපේක්ෂව බ්‍රිතනයන් පාවිච්චි කල වචනයයි. rebels and terrorist .are we terrorists? or rebels  ? — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Ae Hacker (සාකච්ඡාවදායකත්ව) විසින් 18:57, 11 ජූලි 2015‎ හිදී එක් කර ඇත

අපි අවබෝධ කර ගයුත්තේ මෙයයි. සිංහල විකිපීඩියාවට එම නම යොදන්නේ එය සිංහල භාෂාවෙන් ලියන නිසාද?නැත්නම් එය සිංහල ජාතියට අයත් නිසාද? සිංහල විකිපීඩියාව තුල ලිවිය යුත්තේ සිංහලයන් සිතන ආකාරය පමණක්ද? එය දැනුම් සම්භාරයක් සිංහලයෙන් ලිවීමක්ද? නැත්නම් සිංහලයන් සිතන ආකාරයට දැනුම් සම්භාරයක් පල කිරීමක්ද? ඔබගේ අදහස් පල කරන්න. --- Shwetha (talk) 13:39, 11 ජූලි 2015 (යූටීසී)Reply