සාකච්ඡාව:උප පරමාණුක අංශු

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

පාරිභාෂික වදන්[සංස්කරණය]

පෙර සංස්කරණයෙහි up-quark සහ down-quark යන ඉංග්‍රීසි වදන් වලට යොදා තුබූ සිංහල වදන් පිලිවෙලින් ඉහළ-ක්වාක් සහ පහළ-ක්වාක් විය. කෙසේ වෙතත් top-quark, bottom-quark ලෙස ද නම් යෙදූ අංශු දෙකක් තිබෙන බැවිනුත්, ඉහළ/පහළ ක්වාක් යන වදන් වඩා ගැලපෙන්නේ ඒවාට වන හෙයිනුත් මෙම වචන උඩු-අත් ක්වාක් සහ යටි-අත් ක්වාක් ලෙස වෙනස් කරන ලදී. දන්නා අයෙකු කරුණාකර මේවාට නියම පාරිභාෂික වදන් යොදන්න.

සම්පත් සිටිනාමලුව (talk) 19:53, 30 ජූනි 2011 (යූටීසී)[reply]