සාකච්ඡාව:ඇන්ටිගුවා සහ බාබියුඩා
මාතෘකාවක් එක්කරන්නAppearance
Latest comment: වසර 1කට පෙර by BuddhikaW88 in topic යොමු කිරීම්
යොමු කිරීම්
[සංස්කරණය]@IDB.S යොමු කිරීම් හා මූලාශ්‍ර කියන්නෙ 2ක් නේද? අපිට අන්තර්ජාලයෙන් සබැදි ඇති විට ඒවා යොමු කිරීම් ලෙසත් නොමැති ඒවා එසේත් නැත්තම් පොත්, පත්තර, සගරා ආදිය ගැන සදහන් කිරීමේදී ඒවා මූලාශ්‍ර ලෙසත් සදහන් කිරීම නිවරදි නේද?? BuddhikaW88 (talk) 06:44, 26 නොවැම්බර් 2024 (යූටීසී)
- ඔබ හරි, නමුත් යොමු කිරීම් කියන එක සමහර අයට පහසුවෙන් තේරුම් ගැනීමට අපහසුය. ඒ නිසා මම හිතනවා වචන මූලාශ්‍ර වඩා හොඳින් තේරුම් ගන්න හොඳයි කියලා. IDB.S (talk) 07:30, 26 නොවැම්බර් 2024 (යූටීසී)
- ඒ දෙකම එන අවස්ථාවක කොහොමද යොදන්නෙ BuddhikaW88 (talk) 08:21, 28 නොවැම්බර් 2024 (යූටීසී)
- සමහරුන්ට තේරුම් ගන්න බෑ කියන්නෙ මොන පදනමින්ද? BuddhikaW88 (talk) 08:26, 28 නොවැම්බර් 2024 (යූටීසී)