සාකච්ඡාව:අර්ජුන රණතුංග
අර්ජුන රණතුංග ක්‍රීඩකයෙකු මිස ක්‍රීඩාවක් නොවේ. හුදෙක් ඔහු ක්‍රීඩාවට සම්බන්ධව සිටි බැවින් මෙම ලිපිය ක්‍රීඩා ප්‍රවර්ගයට ඇතුළත් කළේ නම් අනෙකුත් සියළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන පවතින ලිපි ද ක්‍රීඩා ප්‍රවර්ගයට එක් කිරීම සාධාරණීකරණය වනු ඇත. නමුත් එවිට ක්‍රීඩා ප්‍රවර්ගය වඩාත් අවුල් සහගත වනු ඇති අතර ප්‍රවර්ගගත කිරීමේ මූලික අරමුණු ඉටු නොවනු ඇත. එබැවින් ක්‍රීඩා ප්‍රවර්ගයට ක්‍රීඩා පමණක් ඇතුළත් කිරීම සුදුසු යයි සිතමි. ---Randeer (talk) 01:45, 17 ජූනි 2016 (යූටීසී)