ස්ටීවන් කිනක්
Appearance
ස්ටීවන් කිනක් | |
---|---|
ඇබරාවන් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා | |
In office 7 මැයි 2015 | |
පූර්වප්‍රාප්තිකයා | හවෙල් ෆ්‍රැන්සිස් |
බහුතරය | 10,445 (33.1%) |
Personal details | |
උපත | ස්ටීවන් නේතන් කිනක් 1 ජනවාරි 1970 ට්‍රෙඩේගාර්, වේල්සය, එරා[1] |
ජාතිකත්වය | බ්‍රිතාන්‍ය |
කලත්‍රයා | හෙලේ තෝර්නිං -ෂ්මිඩ්ට් |
සබඳතා | නීල් කිනක් (පියා) ග්ලෙනිස් කිනක් (මව) |
ළමයි | 2 |
Alma mater | ක්වීන්ස් කොලේජ්, කේම්බ්‍රිජ් |
ස්ටීවන් නේතන් කිනක් (උපත 1 ජනවාරි 1970) යනු, එක්සත් රාජධානියෙහි මහා මැතිවරණය, 2015 තුලදී ඇබරාවන් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා (පාම) ලෙසින් තේරී පත්වූ බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ දේශපාලනඥයෙකි. ඔහුගේ බිරිය, ඩෙන්මාර්ක අග්‍රාමාත්‍යවරිය හෙලේ තෝර්නිං -ෂ්මිඩ්ට් වෙයි.
ආශ්‍රිත
[සංස්කරණය]- ^ ඇන්ඩ්‍රීයෙවා, යෙලේනා (2006-11-28). "බ්‍රිටිෂ් කවුන්සිල් චීෆ් ඉම්පාට්ස් වැලියු ඔෆ් ඉන්ටර්නැෂනලිසම්". දි සෙන්ට් පීටර්ස්බර්ග් ටයිම්ස් (සෙන්ට් පීටර්ස්බර්ග්). http://www.sptimes.ru/index.php?action_id=2&story_id=19585. සම්ප්‍රවේශය කෙරුණු දිනය සැප්තැම්බර් 14, 2011. "බෝර්න් ඉන් 1970 ඉක් අ ස්මෝල් ටවුන් නේම්ඩ් ට්‍රෙඩේගාර් ඉන් සවුත් වේල්ස් [...]"
එක්සත් රාජධානියෙහි පාර්ලිමේන්තුව | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා හවෙල් ෆ්‍රැන්සිස් |
ඇබරාවන් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා 2015–වර්තමානය |
අනුප්‍රාප්තිකයා වත්මන් තනතුරුධාරි |
ප්‍රවර්ග:
- 1970 උපත්
- ජීවත්වන්නෝ
- ක්වීන්ස් කොලේජ්, කේම්බ්‍රිජ් හී උපාධිධරයෝ
- බ්‍රිතාන්‍ය රාජ්‍යතාන්ත්‍රිකයෝ
- බෙල්ජියමෙහි බ්‍රිතාන්‍ය ප්රවාසිකයෝ
- ඩෙන්මාර්කයේ බ්‍රිතාන්‍ය ප්රවාසිකයෝ
- කොලෙජ් ඔෆ් යුරප් හී උපාධිධරයෝ
- නීල් කිනක්
- ට්‍රෙඩේගාර් හී උපත ලද්දෝ
- ජාතික නායකයන්ගේ කලත්රයෝ
- එරා පාමවරුන් 2015–20
- කම්කරු පක්ෂය (එරා) පාමවරුන්
- වේල්ස මැතිවරණ කොට්ඨාශ සඳහා එක්සත් රාජධානියෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු