ස්ටීවන් කිනක්

විකිපීඩියා වෙතින්
ස්ටීවන් කිනක්
2011 ජූනි 6 වන දිනදී, ඕස්ට්‍රියාවේ වියනා හිදී පැවැත්වුනු යුරෝපය සහ මධ්‍යම ආසියාව පිළිබඳ ලෝක ආර්ථික සම්මේලනයෙහිදී ස්ටීවන් කිනක්
ඇබරාවන් සඳහා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා
තනතුර දරමින්
7 මැයි 2015
පූර්වප්‍රාප්තිකයාහවෙල් ෆ්‍රැන්සිස්
බහුතරය10,445 (33.1%)
පුද්ගලික තොරතුරු
උපත
ස්ටීවන් නේතන් කිනක්

1 ජනවාරි 1970 (1970-01-01) (වයස 54)
ට්‍රෙඩේගාර්, වේල්සය, එරා[1]
ජාතියබ්‍රිතාන්‍ය
කලත්‍රයාහෙලේ තෝර්නිං -ෂ්මිඩ්ට්
Relationsනීල් කිනක් (පියා)
ග්ලෙනිස් කිනක් (මව)
දරුවන්2
උගත් ශාස්ත්‍රාලයක්වීන්ස් කොලේජ්, කේම්බ්‍රිජ්

ස්ටීවන් නේතන් කිනක් (උපත 1 ජනවාරි 1970) යනු, එක්සත් රාජධානියෙහි මහා මැතිවරණය, 2015 තුලදී ඇබරාවන් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා (පාම) ලෙසින් තේරී පත්වූ බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ දේශපාලනඥයෙකි. ඔහුගේ බිරිය, ඩෙන්මාර්ක අග්‍රාමාත්‍යවරිය හෙලේ තෝර්නිං -ෂ්මිඩ්ට් වෙයි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. ඇන්ඩ්‍රීයෙවා, යෙලේනා (2006-11-28). "බ්‍රිටිෂ් කවුන්සිල් චීෆ් ඉම්පාට්ස් වැලියු ඔෆ් ඉන්ටර්නැෂනලිසම්". දි සෙන්ට් පීටර්ස්බර්ග් ටයිම්ස් (සෙන්ට් පීටර්ස්බර්ග්). http://www.sptimes.ru/index.php?action_id=2&story_id=19585. සම්ප්‍රවේශය කෙරුණු දිනය සැප්තැම්බර් 14, 2011. "බෝර්න් ඉන් 1970 ඉක් අ ස්මෝල් ටවුන් නේම්ඩ් ට්‍රෙඩේගාර් ඉන් සවුත් වේල්ස් [...]" 
එක්සත් රාජධානියෙහි පාර්ලිමේන්තුව
පූර්වප්‍රාප්තිකයා
හවෙල් ෆ්‍රැන්සිස්
ඇබරාවන් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා
2015–වර්තමානය
අනුප්‍රාප්තිකයා 
වත්මන් තනතුරුධාරි
"https://si.wikipedia.org/w/index.php?title=ස්ටීවන්_කිනක්&oldid=336245" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි