ස්කොට්ලන්තය
Appearance
(ස්කොට්ලන්තයේ වෙතින් යළි-යොමු කරන ලදි)
ඇල්බා Alba | |
---|---|
උද්යෝග පාඨය: "In My Defens God Me Defend" (ස්කොට්ස්)a | |
ජාතික ගීය: Flower of Scotland Various (de facto)b | |
අගනුවර | Edinburgh |
විශාලතම නගරය | Glasgow 55°51′N 4°16′W / 55.850°N 4.267°W |
නිල භාෂා(ව) | ඉංග්‍රීසිc |
පිළිගත් ප්‍රාදේශීය භාෂා(ව) | |
ජනවාර්ගික කණ්ඩායම් (2001[1]) |
|
ජාති නාම(ය) |
|
රජය | Devolved government within constitutional monarchye |
• Monarch | Elizabeth II |
ව්‍යවස්ථාදායකය | Scottish Parliament |
පිහිටුවීම During the Early Middle Ages; exact date unclear or disputed. Tradition gives 843 CE/AD by King Kenneth MacAlpin.[2] | |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 78,387 km2 (30,265 sq mi) |
• ජලය (%) | 1.9 |
ජනගහණය | |
• 2011 ජන සංගණනය | 5,313,600[3] |
• ජන ඝණත්වය | 67.5/km2 (174.8/sq mi) |
දදේනි (නාමික) | 2012 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $235.000 billion[4] |
• ඒක පුද්ගල | $44,378 (8th) |
ව්‍යවහාර මුදල | Pound sterling (GBP) |
වේලා කලාපය | UTC0 (GMT) |
• ගිම්හාන (DST) | UTC+1 (BST) |
දින ආකෘති | dd/mm/yyyy (AD / CE) |
රිය ධාවන මං තීරුව | left |
ඇමතුම් කේතය | +44 |
අන්තර්ජාල TLD | .ukf |
|
ස්කොට්ලන්තය (ස්කොට්ලන්ත ගාලීඝ් භාෂාවෙන්: Alba උච්චාරණය: ඇල්බා) මහා බ්‍රිතාන්‍ය දූපතේ උතුරු කොටසේ පිහිටා ඇති එක්සත් රාජධානියේ කොටසක් වන රටකි. ව.කි.මී.77,167ක් තරම් වූ මෙරට 1991දී 4,957,337ක් ජනයා විසූහ. අගනුවර: එඩින්බරෝ. රජ බස: ස්කොට්ස් ගාලීඝ් (Scots Gaelic) හා ඉංග්‍රිසි. 1603 වසරේදී එක්සත් රාජධානියට එක්වූ මෙම රට මෑතකදී අභ්‍යන්තර ස්වපාලනය ලබා පළාත් පාර්ලිමේන්තුවක් හා මහ ඇමතියකු මුල් කොටගත් මඩුල්ලක් මගින් පාලනය වේ.
ආශ්රිත
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "Analysis of Ethnicity in the 2001 Census – Summary Report". The Scottish Government. 4 April 2006. සම්ප්‍රවේශය 11 October 2012.
- ^ Brown, Dauvit (2001). "Kenneth mac Alpin". In M. Lynch (ed.). The Oxford Companion to Scottish History. Oxford: Oxford University Press. p. 359. ISBN 978-0-19-211696-3.
- ^ "Population estimates by sex, age and administrative area, Scotland, 2011 and 2012". National Records of Scotland. 8 August 2013. සම්ප්‍රවේශය 8 August 2013.
- ^ Scottish Government. "Key Economy Statistics". සම්ප්‍රවේශය 17 June 2013.
- ^ "Directgov: English language – Government, citizens and rights". Directgov. සම්ප්‍රවේශය 23 August 2011.
- ^ "European Charter for Regional or Minority Languages". Scottish Government. සම්ප්‍රවේශය 23 October 2011.
- ^ Macleod, Angus "Gaelic given official status" (22 April 2005) The Times. London. Retrieved 2 August 2007.