සවුදි අරාබියාවෙහි ත්‍රස්තවාදය

විකිපීඩියා වෙතින්
මෙයද බලන්න: සවුදි අරාබියාවෙහි සටන්කාමී සිද්ධි ලැයිස්තුව

සවුදි අරාබියාවෙහි ත්‍රස්තවාදය ප්‍රධාන වශයෙන් ආරෝපණය කෙරෙනුයේ ඉස්ලාමීය අන්තවාදීන් වෙතය. ඔවුන්ගේ ඉලක්ක අතර විදේශීය පුරවැසියන්—ප්‍රධාන වශයෙන් ඔවුන්ගේ තෙල්-ආශ්‍රිත ආර්ථිකයන් සම්බන්ධිත බටහිර වැසියන් —මෙන්ම සවුදි අරාබියානු පුරවැසියන් සහ ආරක්ෂක හමුදාවන්ද වෙති. 1995 තරම් ඈතදී පවා බටහිර-විරෝධී ප්‍රහාර එල්ල වී තිබුණි. වෙනත් රටවල, නිදසුනක් ලෙසින් සිරියාවෙහි, සිදුවන ත්‍රස්තවාදය සඳහා මූල්‍ය ආධාර සපයන බවට සවුදි ආරාබියාව කෙරෙහිම චෝදනා එල්ල වී තිබේ[1][2].[උපහරණ ඇවැසිය]

  1. "යූඑස් එම්බසි කේබ්ල්ස්: හිලරි ක්ලින්ටන් සේස් සවුදි අරාබියා 'අ ක්‍රිටිකල් සෝර්ස් ඔෆ් ටෙරරිස්ට් ෆන්ඩිං'". ද ගාඩියන් (ලන්ඩනය). දෙසැම්බර් 5, 2010. http://www.guardian.co.uk/world/us-embassy-cables-documents/220186. 
  2. වල්ෂ්, සෙක්ලන් (දෙසැම්බර් 5, 2010). "විකිලීක්ස් කේබ්ල්ස් පෝට්‍රේ සවුද් ඇරේබියා ඈස් අ කෑෂ් මෙෂින් ෆෝ ටෙරරිස්ට්ස්". ද ගාඩියන් (ලන්ඩනය). http://www.guardian.co.uk/world/2010/dec/05/wikileaks-cables-saudi-terrorist-funding.