සර්වජන නේසන්

විකිපීඩියා වෙතින්
සර්වජන නේසන්
සර්වජන නේසන් පුවත්පතෙහි කවරය
වර්ගයසතිපතා
ප්‍රකාශකඒ.එල්.සී. මොහිදීන්
ඇරඹුනේ1886
භාෂාවඅරාබි දෙමළ
ඇනහිටි ප්‍රකාශන1889
මූලස්ථානයකොළඹ

සර්වජන නේසන් (දෙමළ: சர்வஜன நேசன், 'සාර්වභෞම මිතුරා') යනුවෙන් හැඳින්වුනේ, 1886-1889 කාලයේදී ලංකාවේ, කොළඹදී ප්‍රකාශයට පත් කෙරුණු, අරාබි දෙමළ සතිපතා පුවත්පතකි. [1][2][3][4] දේශපාලනය, ව්‍යාපාර සහ අධ්‍යාපනය පිළිබඳ පොදු කාරණා සර්වජන නේසන් විසින් ආවරණය කරනු ලැබුවේය.[1] එම්.කේ. සිත්තිලේවල් ට විරුද්ධ ලාංකික මුස්ලිම්වරුන් කණ්ඩායමක් විසින් සර්වජන නේසන් ප්‍රකාශයට පත් කෙරුණු අතර, සිත්තිලේවල් මයාගේ මුස්ලිම් නේසන් පුවත්පතට විරුද්ධ ලෙසින් සර්වජන නේසන් ක්‍රියා කළේය. [2] සර්වජන නේසන් පුවත්පතෙහි මුද්‍රණය හා ප්‍රකාශනය කළේ ඒ.එල්.සී. මොහිදීන් මහතාය.[1]

ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 හුසේන්, අසිෆ්. සාරන්ඩිබ්: ඇන් එත්නොලොජිකල් ස්ටඩි ඔෆ් ද මුස්ලිම්ස් ඔෆ් ශ්‍රී ලංකා. [නුගේගොඩ]: අසීෆ් හුසේන්, 2007. පිටු. 53-54
  2. 2.0 2.1 නුකාමාන්, එම්. ඊ. ශ්‍රී ලංකන් මුස්ලිම්ස්: එත්නික් අයිඩෙන්ටිටි විතින් කල්චරල් ඩයිවර්සිටි. කොලඹ: ජනවාර්ගික අධ්‍යයන සඳහා වන ජාත්‍යන්තර කේන්ද්‍රය, 2007. පි. 118
  3. ගුණසිංහම්, මුරුගර්. ප්‍රයිමරි සෝර්සර්ස් ෆො හිස්ට්‍රි ඔෆ් ද ශ්‍රී ලංකන් ටැමිල්ස්: අ වර්ල්ඩ-වයිඩ් සර්ච්. කොළඹ: සවුත් ඒෂියන් ස්ටඩීස් සෙන්ටර්, සිඩ්නි වෙනුවෙන් එම්.වී.ප්‍රකාශකයෝ, 2005. පි. 47
  4. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; s නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
"https://si.wikipedia.org/w/index.php?title=සර්වජන_නේසන්&oldid=305127" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි