මුස්ලිම් නේසන්

විකිපීඩියා වෙතින්
මුස්ලිම් නේසන්
මුස්ලිම් නේසන් පුවත්පතෙහි 1884 වසරෙහි නිකුතුවක්
වර්ගයසතිපතා
සංස්කාරකඑම්.කේ. සිත්තිලේවල්
ඇරඹුනේදෙසැම්බර් 21, 1882 (1882-12-21)
භාෂාවඅර්වි/ඉංග්‍රීසි
ඇනහිටි ප්‍රකාශන1889
මූලස්ථානයකොළඹ

මුස්ලිම් නේසන් (අර්වි: [مسليم نشن] Error: {{Lang}}: unrecognized language tag: අර්වි (help)‎, දෙමළ: முஸ்லிம் நேசன், "මුස්ලිම් මිතුරා") නමින් හැඳින්වුනේ, 1882 සිට 1889 දක්වා කාලය අතරතුර, ලංකාවේ, කොළඹදී ප්‍රකාශයට පත් කෙරුණු, අරාබි දෙමළ (අර්වි) සහ ඉංග්‍රීසි -භාෂා සතිපතා පුවත්පතකි.

"https://si.wikipedia.org/w/index.php?title=මුස්ලිම්_නේසන්&oldid=304902" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි