මුස්ලිම් නේසන්
Appearance
වර්ගය | සතිපතා |
---|---|
සංස්කාරක | එම්.කේ. සිත්තිලේවල් |
ඇරඹුනේ | දෙසැම්බර් 21, 1882 |
භාෂාව | අර්වි/ඉංග්‍රීසි |
ඇනහිටි ප්‍රකාශන | 1889 |
මූලස්ථානය | කොළඹ |
මුස්ලිම් නේසන් (අර්වි: [مسليم نشن] Error: {{Lang}}: unrecognized language tag: අර්වි (help), දෙමළ: முஸ்லிம் நேசன், "මුස්ලිම් මිතුරා") නමින් හැඳින්වුනේ, 1882 සිට 1889 දක්වා කාලය අතරතුර, ලංකාවේ, කොළඹදී ප්‍රකාශයට පත් කෙරුණු, අරාබි දෙමළ (අර්වි) සහ ඉංග්‍රීසි -භාෂා සතිපතා පුවත්පතකි.