බුද්ධංගල ආනන්ද හිමි

විකිපීඩියා වෙතින්
(ආනන්ද වීරසේකර වෙතින් යළි-යොමු කරන ලදි)
බුද්ධංගල ආනන්ද තෙරණුවෝ (මේජර් ජෙනරල් ආනන්ද වීරසේකර)
මේජර් ජෙනරල් ආනන්ද වීරසේකර
සේවය/ඛණ්ඩයශ්‍රී ලංකා යුද්ධ හමුදාව
පදවියමේජර් ජෙනරල්
රෙජිමේන්තුවශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව
සටන්/යුද්ධශ්‍රී ලාංකික සිවිල් යුද්ධය

පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමි (ඉංග්‍රීසි: Buddangala Ananda Thera) අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරයි. උන්වහන්සේගේ ගිහි නම ආනන්ද වීරසේකර වන අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා මේජර් ජෙනරල්වරයෙකු ලෙස සේවය කොට තිබේ. මීට අමතරව ගුවන් තොටුපල හා ගුවන් ගමන් සේවා සභාපති තනතුරද හොබවා ඇත.

අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර බුද්ධංගල ආනන්ද තෙරණුවෝගේ සහෝදරයාය. මේජර් ජෙනරල් ආනන්ද වීරසේකර (English: Ananda Weerasekera) කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත[සංස්කරණය]

දේශනා එකතුව[සංස්කරණය]

සිංහල[සංස්කරණය]

ඉංග්‍රීසි[සංස්කරණය]

1.[1]

"https://si.wikipedia.org/w/index.php?title=බුද්ධංගල_ආනන්ද_හිමි&oldid=492985" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි