සමන් එදිරිවීර
පෙනුම
සමන් එදිරිවීර | |
|---|---|
| උපත | |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| සංගණ්‍ය වන්නේ | හිටපු ලේකම් උසස් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, හිටපු සභාපති රූපවාහිනී සංස්ථාව |
සමන් එදිරිවීර (ඉංග්‍රීසි: Saman Ediriweera) යනු ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම සභාපතිවරයාය. ඔහු හිටපු ලේකම් උසස් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, හිටපු සභාපති රූපවාහිනී සංස්ථාව, හිටපු ජන මාධ්‍ය දෙපාර්තමේන්තුව ඉංජිනේරු විශේෂඥද වෙයි.
ජීවන සටහන්
[සංස්කරණය]ඔහු වරලත් විදුලි සංදේශ ඉංජිනේරු වරයෙකි. සමන් එදිරිවීර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.